free statistics

රන්ජන් ගැන සමාජ මාධ්‍ය වල සැරි සරන පුවත් බොරු  – බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්


2 shares

සිර දඩුවම් ලබා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා සි ය දි වි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා එවන් කිසිදු උත්සාහයක් දරා නොමැති බවය.‍

සමාජ මාධ්‍යයේ සැරිසර මෙම පුවත අසත්‍ය බවට රන්ජන් රාමනායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින්..

 

 

 


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close