free statistics

ශ්‍රී ලංකාවේ විශාලතම කොවිඩ් ප්‍රතිකාර රෝහල යුධ හමුදාව ඉදිකරයි


මෙරට ඉදිකෙරෙන විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදාව අතින් මේ දිනවල සිදු වෙමින් පවතී.

සීදුව කර්මාන්ත පුරයේ රෝහලක් බවට නවීකරණය වන මෙම මධ්‍යස්ථානය ඇඳන් 1200 කින් යුක්ත වන අතර, මෙහි සියලු කටයුතු යුද්ධ හමුදාව මගින් සිදුකරනු ලබයි.

මේ වන විට මෙහි කටයුතු නිමාකොට ඇති අතර, ඉදිරි දින කිහිපය ඇතුළත සෞඛ්‍ය අංශ වෙත එය භාරදීමටද නියමිතය.

අපගේ වීරෝදාර සෙබළුන් මේ කරන සත් ක්‍රියාවට අපි ඔවුනට නය ගැතියි.

ඉක්මනින් මේ කොරෝනා වුවදුර අප රටෙන් තුරන් වේවායැයි ප්‍රාර්ථනා කරමු..

 

 


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close